‌වේවැල්දෙණිය මහා විද්‍යාලය

‌වේවැල්දෙණිය

වාර විභාග ඉදිරියේදී..

WhatsApp Image 2024-07-21 at 13.24.05_bbde3a38.jpg
WhatsApp Image 2024-07-21 at 13.24.05_bbde3a38.jpg
පාසල ආරම්භ වූ දිනය 1954 මැයි 14
පාසල රජයට පවරා ගත් දිනය 1954.5.15
ජාතික පාසලක් වූ දිනය -
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 13603
සංගණන අංකය 24042
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 02
පාසල පිහිටි පළාත බස්නාහිර
දිස්ත්‍රික්කය ගම්පහ
කලාපය මීරිගම
කොට්ඨාසය මීරිගම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ....
ග්‍රාම සේවක වසම වේවැල්දෙණිය 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 20B
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 13
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 245
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 18
පාසලේ වර්ණය කොල, කහ