‌වේවැල්දෙණිය මහා විද්‍යාලය

‌වේවැල්දෙණිය

වාර විභාග ඉදිරියේදී..

WhatsApp Image 2024-07-21 at 13.24.05_bbde3a38.jpg
WhatsApp Image 2024-07-21 at 13.24.05_bbde3a38.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

D.M.A.N. දසනායක

ලෝකයම විශ්වගම්මානයක් බවට පත්වෙමින් යන මෙවන් යුගයක දැයේ අනාගතය බාර ගැනීමට සැරසී සිටින ආදර්ණීය දූ පුතුනි,නිවැරදි ලෙස අර්ථවත් ලෙස පරිගනක තාක්ශණය හසුරවමින් එතුලින් නව මං පෙත් විවර කර ගනිමින් ලොව ජය ගැනීමට වරම් ලැබේවා!. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

D.M.A.N. දසනායක
නියෝජ්‍ය විදුහල්පති
බප/මිනු/වේවැල්දෙණිය මහා විද්‍යාලය.