විදුහල්පති පණිවිඩය
අනූශා දිල්රුක්ශි මිය
අනගත ලෝකයට පියනගන දරුවනට තොරතුරු හා සන්නිවේදනය තාක්ශණ විශය තුලින් ලබා දෙන දැනුම ඉතා පුලුල්‍ය. මේ තුලින් දරුවන් තාක්ෂණය ලෝකයට නොබියව පියනගන්නට හැකියාව ලැබේ.
මෙවන් නිර්මාණශීලී ක්‍රියාකාරකම් තුලින් දරුවන ලබන අත්දැකීම්, විශයේ සංවර්ධනයට මෙන්ම දරුවන්ගේ පෞරුෂය වර්ධනයට ද බෙහෙවින් බලපානු ලැබේ. දරුවන්ගේ යහපතවෙනුවෙන් නිරන්තරයෙන් සුබ පතමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
අනූශා දිල්රුක්ශි මිය
විදුහල්පතිනිය
බප/මිනු/වේවැල්දෙණිය මහා විද්‍යාලය.





