වේවැල්දෙණිය
බස්නාහිර පළාතේ පහතරට තෙත් කලාපයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
ගුණගරුක ආදර්ශවත් සමාජයක නායකත්ව ලක්ශණයන්ගෙන් හෙබි දරු පිරිසක්
ශ්‍රී ලාංකික සංස්කෘතිය හා ජාතික අනන්‍යතාවය ආරක්ෂා කරන නිපුණතාවයන්ගෙන් හෙබි සමබර පෞරුෂයෙන් යුත් දරුවන් පිරිසක් බිහි කිරීමයි.