වෙසක් දින පාසලේ සීල ව්‍යාපාරයක් පැවැත්වීම
බුදුරජාණන් වහන්සේ අප විසින් කළ යුතු දේ ද නොකළ යුතු දේ ද උගන්වන සේක. නොකළ යුතු දේ විරිත් හෙවත විමරණ නමින්ද කළ යුතුදේ සිරිත් හෙවත් සමාදාන නමින් හැදින්වේ. ඒ අනුව සතුන් මැරීම, නොදුන් දේ ගැනීම ආදී නොකළ යුතු ක්‍රියාවලින් වැළකී, සතුන්ට කරණාව මෛත්‍රීය දැක්වීම, දුන් දේ පමණක් ගැනීම ආදී කළ යුතු ක්‍රියාවන්හි නිරත විය යුතු ය. බුදු දහමේ සීලය උගන්වා ඇත්තේ එලෙසය. එමගින් පුද්ගලයාගේ චරිතය සංවර්ධනය වන්නේය.
![]() |
![]() |
|








