පොසොන් දින පාසලේ ප්‍රධාන රැස්වීමේදී කළ උත්සවය
පොසොන් උත්සවය යනු මහින්දාගමනය සැමරීම සඳහා පොසොන් පසළොස්වක පෝය දිනයෙන් ආරම්භව දින කීපයක් පුරා අනුරාධපුර සහ මිහින්තලේ ප්‍රධාන කොට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බෞද්ධාගමික උත්සවයකි. මහින්දාගමනය හෙවත් මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කිරීම මගින් ශ්‍රී ලංකාවේ බෞද්ධ දහම ස්ථාපිත වීම පොසොන් උත්සවයේ දී සමරනු ලැබේ.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |










